පෙරහැරකට ගෙනා ඇතින්නකට වනජීවී නිලධාරියෙක් වෙඩිතියලා !

Date:

මහියංගණ පෙරහරට සහභාගී කරවීම සඳහා රැගෙන පැමිණ සිටි “සීතා” නම් ඇතින්නට වනජීවී නිලධාරියකු විසින් වෙඩිතබා ඇති බව වාර්තා වේ.

අද (30) අළුයම 03.30 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව සඳහන්.

වන අලියෙකු යැයි සිතා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පැවසෙන අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඇතින්නට මේ වනවිට ප්‍රතිකාර කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...