ඩෙංගු වළකමු !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වියළි කාලගුණයත් සමග පහල ගොස් තිබූ බ්‍රිටෝ දර්ශක අගය මේ වන විට වැඩිවී ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පවසයි.

වර්ෂාවත් සමග ඩෙංගු මදුරු කීට ඝණත්වය ඉහළ යමින් පවතින බවත් , මදුරු කීට ඝණත්වය ඉහළ යාමට සාපේක්ෂව ඉදිරියේදී ඩෙංගු රෝගීන් වාර්තාවීම ද ඉහළ යා හැකි බවද ඔහු සඳහන් කළේ ය.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසන්නේ , මේ මාසය ( සප්තැම්බර් ) තුළ ඩෙංගු රෝගීන් 2500 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...