සටහන – රුවන් නෙළුගොල්ල
නව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පත්කිරීමට තීරණය කර තිබේ.
ඒ, ඊයේ (30) පැවති නව රජයේ පළමු කැබිනට් රැස්වීමේදී ය.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

