ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරයෙක්

0
1026

සටහන – රුවන් නෙළුගොල්ල

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත්කර තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති මුදිත පීරිස් මහතා නව රජය බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්වී තිබිණි.