ව්‍යාපාරික ධම්මික පෙරේරා නැවතත් හේලීස් සම සභාපති ධුරයට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන හේලීස් පී. එල්. සී. හි සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද (01) සිට නැවතත් පත්කර තිබේ.

හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා විසින් මේ බව කොළඹ කොටස් වෙළඳපොලට දැනුම් දී ඇත.

ධම්මික පෙරේරා මහතා මීට පෙරත් හේලීස් සමූහයේ සම සභාපතිවරයා සහ විධායක නොවන අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ අතර 2022 ජුනි 10 වනදා සිට එම තනතුරුවලින් ඉවත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම සඳහා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...

දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...

වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : අම්බලන්ගොඩ නගරයේ සිදුවූ...

රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට...