මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 08ක වී වගාවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ (LNW):

මහ කන්නය සඳහා ලබන 15 වනදා සිට ජලය නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අද (01) දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී සිදු කළ සාකච්ඡාවකදී එහි ලේකම් එම්. පි. එම් වික්‍රමසිංහ ඒ බව සඳහන් කළේය.

ඒ සඳහා මහවැලි අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සහභාගී වී තිබෙන බව සඳහන් වේ. මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 08ක වී වගා කිරීමට නියමිතව තිබේ. මහ කන්නය සඳහා ප්‍රමාණවත් ජල ධාරිතාවක් ඇති බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...