පාස්කු ප්‍රහාරය හා බැඳුම්කර වංචාව ගැන විමර්ශන යළි ඇරඹුවා – විජිත

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේය.

ඒ, අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

නීත්‍යානුකූල නොවන අයුරින් මන්ත්‍රී ධූරයක් හෝ නොමැතිව පොලිස් ආරක්ෂාව ලබා ගෙන තිබුණු අතර ඔවුන් ආරක්ෂක කටයුතුවලින් බැහැරව නිවෙසේ වෙනත් රජාකාරී සඳහා යොදවා ගෙන තිබුණු තත්ත්වයක එලෙස නීත්‍යානුකූල නොවන ආකාරයට ලබාගෙන තිබුණු ආරක්ෂකයින් නැවත කැඳවීමට තීරණය කළ බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන නමුත් දැන් යළි එළඹ ඇත්තේ මැතිවරණය සමයක් වන හෙයින් නව ආණ්ඩුව බලයට පත් වූ පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බවද විජිත හේරත් මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...