2025 සැප්තැම්බර් උද්ධමනය ඉහළට. නැවතත් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන්න වෙයි ?

Date:

සැප්තැම්බර් මාසයේ නිල උද්ධමනය 1.5% ලෙස වාර්තා වෙනවා.

ආහාර උද්ධමනය 2.9%ක් හා ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.7%ක්.

මේ අනුව, 2025 තුන් වන කාර්තුව තුළ උද්ධමනයේ සාමාන්‍ය අගය 0.8%ක්. මෙම අගය 3.0% සීමාවට වඩා අඩු බැවින් මහ බැංකුවට නැවත වරක් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කිරීමට සිදු වෙනවා.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...