සීමා පැනගත් වාහන ආනයනය. අගෝස්තුවේ වාර්තාගත වැයක්!

Date:

කොළඹ LNW:වාහන ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු පසුගිය ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,007.5ක වියදමක් වාහන ආනයන වියදම ලෙස දරා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2025 අගොස්තු විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වන අතර මෙම වසරේ තනි මාසයක් තුළ සිදුකළ වැඩිම වාහන ආනයන වියදම 2025 අගෝස්තු මාසයේ දී වාර්තා වී තිබේ. එය ඩොලර් මිලියන 255.7ක් ලෙස දැක්වෙයි.

ජනවාරි – ඇ.ඩො. මි.29.1

පෙබරවාරි – ඇ.ඩො. මි.22.3

මාර්තු – ඇ.ඩො. මි.54.0

අප්‍රේල් – ඇ.ඩො. මි.145.6

මැයි – ඇ.ඩො. මි.125.2

ජූනි – ඇ.ඩො. මි.169.6

ජූලි – ඇ.ඩො. මි.206.0

අගෝස්තු – ඇ.ඩො. මි.255.7 ලෙස එම ආනයන වියාම දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...