වසන්ත මුදලිගේ මල්වාන නිවසට අරන් ගියේ ඇයි ? හේතුව පැවසීම පොලීසිය ප්‍රතික්ෂේප කරයි

දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බළ මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පසුගියදා මල්වාන ප්‍රදේශයේ නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් නිවසක් ලෙස බොහෝ පාර්ශ්ව මෙම නිවස හඳුන්වන අතර මෙම නිවස සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද ක්‍රියාත්මක වේ.

පසුගිය මැයි 09 වැනිදා රටපුරා ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් අතරතුර මෙම නිවසටද හානි කර තිබිණි.

වසන්ත මුදලිගේ මහතාට අදාල නිවස වෙත රැගෙන ගියේ කුමන හේතුවක් මතද යන්න අනාවරණය කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...