මහින්දගෙන් ආණ්ඩුවට විවේචනයක්. නාමල්ගේ අනාගතය ගැනත් කියයි (VIDEO)

Date:

මේ මොහොත වනවිට ආණ්ඩුව විසින් ජනතාවට ඉසිළීමට බැරි බරක් පටවා ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවට නම් දැන් බොහොම අමාරුයි. මොකක්ද ඉදිරි වැඩපිළිවෙල ?

“ජනතාවට උහුළන්න බැරි බරක් දීලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරලා බලන්න ඕනෙ කොහොමද විසඳුමක් දෙන්නෙ කියලා”

ඉදිරි මැතිවරණයට සූදානම කොහොමද ඔබතුමන්ලාගේ ?

“අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් අයනෙ”

දැන් ඔබතුමා එක එක ඉඟි දෙනවා. කවුද ඔබතුමාලාගෙ මීළඟ නායකයා ?

“ඒක අපි ඒ වෙලාවට බලමු කවුද නායකයා කියලා …”

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාමද ?

“නාමල් මන්ත්‍රීතුමාට ඉතින් තවම වයස තියෙනවානෙ”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹ, ධර්මායතනයට පැමිණ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...