මහින්දගෙන් ආණ්ඩුවට විවේචනයක්. නාමල්ගේ අනාගතය ගැනත් කියයි (VIDEO)

Date:

මේ මොහොත වනවිට ආණ්ඩුව විසින් ජනතාවට ඉසිළීමට බැරි බරක් පටවා ඇති බවත් ඒ පිළිබඳව සාකච්ඡා කර විසඳුමකට පැමිණීමට බලාපොරොත්තු වන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රටේ ජනතාවට නම් දැන් බොහොම අමාරුයි. මොකක්ද ඉදිරි වැඩපිළිවෙල ?

“ජනතාවට උහුළන්න බැරි බරක් දීලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරලා බලන්න ඕනෙ කොහොමද විසඳුමක් දෙන්නෙ කියලා”

ඉදිරි මැතිවරණයට සූදානම කොහොමද ඔබතුමන්ලාගේ ?

“අපි ඕනෑම වෙලාවක මැතිවරණයකට සූදානම් අයනෙ”

දැන් ඔබතුමා එක එක ඉඟි දෙනවා. කවුද ඔබතුමාලාගෙ මීළඟ නායකයා ?

“ඒක අපි ඒ වෙලාවට බලමු කවුද නායකයා කියලා …”

නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාමද ?

“නාමල් මන්ත්‍රීතුමාට ඉතින් තවම වයස තියෙනවානෙ”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) කොළඹ, ධර්මායතනයට පැමිණ ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...