කොළඹ LNW: හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.
ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරන මෙම මව්බිම ජනතා පක්ෂයේ සභාපතිවරයා ලෙස රොෂාන් රණසිංහ මහතා පත් කර ඇත.
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස පත්කර තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා පත්කර ඇති බව සඳහන්.
ආශිකා බ්‍රාහ්මණ