උගන්ඩාවේ අපි හැංගුවා කියපු ඩොලර් බිලියන ගාණ දැන් ගේන්න – නාමල්ගෙන් ජනාධිපති අනුරට අභියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රාජපක්ෂවරුන් ඇමරිකානු ඩොලර් බිලියන ගණනාවක මුදල් උගන්ඩාව ඇතුළු රටවල සඟවා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ චෝදනා එල්ල කළ බැවින් එම චෝදනා ඔප්පු කිරීමට දැන් ජනාධිපතිවරයාට කාලය එළඹ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව පවසා ඇත්තේ අනුර කුමාර දිසානායක මහතාගේ සහ තවත් ජාතික ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරිනියක වන නිලන්ති කොට්ටහච්චි මහත්මියගේ ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් ද පළ කරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...