සජින් වාස් ඇතුළු තිදෙනෙකු නඩුවකින් නිදහස්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ  වාහන රැසක් භාරනොදුන් බවට වන නඩුවකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත .

සැකකරුවන් අදාළ නඩුවෙන් මුදා හරින ලෙස නීතිපති උපදෙස් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් දන්වා සිටි අතර, ඒ අනුව ඔවුන් නිදහස් කෙරුණු අතර විදෙස් ගමන් තහනම ද ඉවත් කෙරුණු බව සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේ , සිද්ධියට සම්බන්ධ පළමු සැකකරු මිය ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...