අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය අහෝසියි!

Date:

ඉකුත් සැප්තැම්බර් 16 වන දින “රාජ්‍ය රහස් පනත” යටතේ කොළඹ ප්‍රදේශයේ අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආරක්ෂක අමාත්‍ය ලෙස අති විශේෂ ගැසට් පත්‍රයක් හරහා අධි ආරක්ෂිත කලාප ප්‍රකාශයට පත් කළ ගැසට් පත්‍රය 2022 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි අහෝසි කර තිබේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...