රනිල්ට සහාය දුන් සියලු සිලින්ඩරයින් මහමැතිවරණය ගැනත් එකඟතාවකට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ නව සන්ධානයකින් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහමැතිවරණයට තරග වැදීමට එකඟ වී ඇති බව වාර්තා වේ.

ඒ, ඊයේ (02) පස්වරුවේ කොළඹ මල්පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ය.

ඔවුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරග කිරීමට නියමිත බව සඳහන්.

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සඳහා දේශපාලන පක්ෂ සහ සංවිධානය 34ක් එක්ව සිටියහ.

කෙසේවෙතත් ගෑස් සිලින්ඩරය ලකුණ ලබාගැනීම සම්බන්ධ අවසන් තීරණය මේ වනවිට පවතින්නේ මැතිවරණ කොමිසම හමුවේ බවයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...