මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප බැඳලා!

Date:

කොළඹ LNW:එළැඹෙන මහ මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායම් 37ක් මේ වනවිට ඇප තැන්පත් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 25 වනදා සිට මේ දක්වා මෙම පිරිස ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

කොළඹ මැතිවරණ කොට්ඨාශය – 03, කලුතර – 02, ගාල්ල -01, මාතර -01, හම්බන්තොට -02, යාපනය -04,වන්නි -02, මඩකලපුව -07, දිගාමඩුල්ල -04, ත්‍රිකුණාමලය -03, අනුරාධපුරය – 02, බදුල්ල – 01, මොණරාගල – 01, රත්නපුර – 02, කෑගල්ල – 02 ලෙස ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...