ලංගමට නව සභාපතිවරයෙක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස රමාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර අවස්ථා දෙකකදී ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අයෙකි. ඒ, නිමල් සිරිපාල ද සිල්වා සහ අර්ජුන රණතුංග යන හිටපු ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ කාලසීමාවන්හිදී ය.

අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ඊයේ (02) දිනයේදී රමාල් සිරිවර්ධන මහතා වෙත භාරදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...