පළාත් පාලන ජන්දය ගැනත් මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී තිබෙන නියෝගයට අනුකූල වෙමින් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය සඳහා දින නියම කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

මේ වන විට රටේ ව්‍යවස්ථාදායකයට නියෝජිතයින් තෝරා පත්කරගැනීම සඳහා ප්‍රමුඛතාව ලබා දීමට සිදුව තිබෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

කෙසේවෙතත් නියමිත පරිදි මෙම මස 26 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම නියමිත පරිදි පැවැත්වෙන බවද කොමිසම අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...