දිලිත්ගෙන් දහම්ටත් ඉඩක්!

0
610

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

අද (03)හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා මව්බිම ජනතා පක්ෂය සමග එක්ව තිබෙන බව වාර්තා වේ.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී වන අතර, දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇති බව සඳහන් වේ.