ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති වැඩ අරඹයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 03, කොළඹ (LNW):

අද(03) දින ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වැඩ භාර ගනු ලැබූ අතර, 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා, 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත්වී තිබෙන බව සඳහන් වේ.

සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම පදක්කම, විශිෂ්ඨ සේවා විභූෂණ සහ උත්තමසේවා පදක්කම් ලාභියෙකු බව සඳහන් වන්නේ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

A/L උපකාරක පංති ගැන දැනුම්දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : උසස්පෙළ විභාගය...

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්

සුඩානයේ සිට ශ්‍රී ලංකාවට: පවුලක නව ආරම්භයක් සඳහා වූ ගමනක්