මහා බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ අපුරු නර්තනය(video)

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මහා බ්‍රිතානයේ චාල්ස් රජු අපුර්ව නර්තනයේ යෙදෙන වීඩියෝවක් සීග්‍රයෙන් සමාජ මාධ්‍ය තුළ ව්‍යාප්ත වෙමින් පවතියි.

චාල්ස්රජු මෙම නර්තනය ඉදිරිපත් කර තිබුණේ, මෙම මස අගදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සැමෝවා වෙත පැමිණීමට පෙර බදාදා (02) ශාන්ත ජේම්ස් මාලිගයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ඩයස්පෝරාව සැමරීමේ උත්සවයකදී චාල්ස් රජු එක්සත් රාජධානියේ සැමෝවා හි ගෞරවනීය කොන්සල් ෆ්‍රෙඩී ටුයිලගි සමඟ මෙම නර්තනයකට එක්ව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිරාගේ සහ දමයන්තිගේ ජයග්‍රහණය

නිශ්මං රණසිංහ ජනවාරි 23, කොළඹ LNW: වජිරා නෙත්තිකුමාර සහ දමයන්ති...

ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා පත්...

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනය හැනෝයිහි ජාතික සම්මේලන මධ්‍යස්ථානයේදී..

රෂිකා හෙන්නායක ජනවාරි 23, කොළඹ LNW: වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14...

පනස් වසරකට ආසන්න වුවත් තවමත් අමතක නොවන එයාර් නිව්සීලන්ඩ් TE901 ගුවන් යානා අනතුර!

රෂිකා හෙන්නායක ජනවාරි 23 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 වසරේ...