ලෝක අමද්‍යප දිනය අදයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝක අමද්‍යප දිනය අදයි. ඒ වෙනුවෙන් අද දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන් රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් 50 ලට ආසන්න සංඛ්‍යාවක් මද්‍යසාර භාවිතයෙන් හෘද්‍යාබාධ වැනි රෝගාබාධ තුළින් මිය යන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

කාන්තාවන්ද 20% ක් පමණ මත්පැන් භාවිතයට හුරුව අති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය රූබි රූබන් මහතා කියා සිටී.

ලෝක අමද්‍යප දිනය සමරන්නේද මෙවන් වපසරියක් තුළ බවද කිව යුතුය.

මේ අත්‍ර්ර නිවේදනයක් නිකුත් කරමින් එහි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ සඳහන් කළේ, අද දිනයේ මත්පැන් සිල්ලරට විකිණීමේ සියලු ම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කරනු ලැබ ඇති බව ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...