වැඩ දැමූ බස් වලට වැඩ වරදී !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශේෂ චාරිකා බස් රථ 25ක ධාවන කටයුතු තහනම් කර ඇත. ඒ නීති විරෝධී ලෙස උපාංග සවිකර තිබූ නිසාවෙන් බව පොලීසිය පවසයි.

බස් රථ ධාවනය කළ රියැදුරන්ගේ රියැදුර බලපත්‍ර ද පොලීසිය භාරයට ගෙන ඇති අතර, යළි නියමිත පරිදි බස් රථ සකස් කරන තෙක් ඒවායේ ධාවනය තහනම් කළ බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...