මුදල් ලේකම්ටත් ජීවිත තර්ජන.තිරයට යටින් වෙන දේවල් ගැන හොයන්න – හර්ෂ පාර්ලිමේන්තුවේදී කියයි

Date:

කොළඹ LNW: මේ වන විට වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් ජීවිත තර්ජන ඇති බවට සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙන අතර ඒ අනුව ඔහු සම්බන්ධයෙන් මෙන්ම ඔහුගේ පවුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පවසා තිබෙන බව අද (03) පාර්ලිමේන්තුවේදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.

ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට මෙන්ම පොලීසියට ද දැනුම් දී ඇති බවත් ජීවිත තර්ජන සම්බන්ධයෙන් වර්තමාන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් පවසා ඇති පසුබිමක තිරයට යටින් වෙන දේවල් ගැන සොයා බලන ලෙසයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...