ධනුෂ්ක අද (3) රාත්‍රීයේ යළිත් මෙරටට !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ පසු ඔහු මෙලෙස පැමිණීමට නියමිතව ඇත.

ඔහු මාස 11කට ආසන්න කාලයක් ඕස්ට්‍රේලියාවේ ගත කළ අතර, ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ස්ත්‍රී දූෂණ චෝදනාවට ලකවී නොවැම්බර් මස 6 වැනිදා පොලිසිය අත්අඩංගුවට පත්ව දින කීපයක් බන්ධනාගාරගතව සිටි අතර , ධනුෂ්ක පසුගිය සැප්තැම්බර් මස 28 වැනිදා ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගත්හ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් දේශසීමාවේ දරුණු ගැටුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ සතියේ ඇෆ්ගන්...

අසාධාරණයට ලක් ව ඇති ගුරු සංවර්ධන නිලධාරීන්ගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවා – විපක්ෂ නායක

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : මේ වනවිට අසාධාරණයට...

ගත්ත විදිහක් කියාගන්න බැරි වූ වත්කම්!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ලට...