මහමැතිවරණයට නාමයෝජනා භාරගැනීම අද සිට ඇරඹේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (04) සිට ආරම්භ වීමට නියමිත ය.

ඒ අනුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 22කදී දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් යටතේ එම කටයුතු සිදුකෙරේ.

නාමයෝජනා භාරදීම ඔක්තෝබර් 11 වනදා මධ්‍යහ්න 12.00 දක්වා සිදුකළ හැක.

මහමැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...