සංචාරක ආදායමේ වැඩිවීමක් පෙන්නු කළත් පැමිණි සංචාරකයින්ගේ අඩුවීමක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඔක්තෝබර් මාසයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 192.7 ක් බව මහා බැංකු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
මෙය පසුගිය වසරේ ඔක්තෝබරයේ උපයා තිබූ ආදායම හා සසදා බැලීමේ දී 3.5% ක වර්ධනයක් බව දැක්වෙයි.

මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී විදේශීය සංචාරකයන් 168,625 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර වසරේ මුල් මාස දහය තුළ පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව පසුගිය වසරේ මුල් මාස දහය තුළ පැමිණ තිබූ සංචාරකයන් සංඛ්‍යාව හා සසදා බැලීමේ දී 8.3% කින් පහත වැටී ඇති බව දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් කථානායකවරයාගෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන්...

නාමල්ව අදත් අධිකරණයට රැගෙන එයි – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමකටත් අධිකරණයෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර...

අයහපත් වැසි සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 2,676 දෙනෙකු පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: රට පුරා පවතින අයහපත්...

සෞඛ්‍යාරක්ෂිතව පලතුරු ඉදවීමේ කුටියක් අනුරාධපුරයේදී විවෘත කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW: කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා...