රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):
මේ වන විට මැද පෙරදිග රටවල උද්ගත වී ඇති යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් ඇති බව වාර්ත වේ.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 73.92 දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ
තවද, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ද ඇමරිකානු ඩොලර් 77.804ක් දක්වා ඉහළ ගොස් තිබේ.