Combs මාස 50කට සිරගෙදරට:ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීමේ චෝදනා

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

55 හැවිරිදි , ඇමෙරිකා හිටපු රැප් ගායකයෙකු වන Combsට මාස 50 ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

මෙලෙස ඔහුට සිර දඬුවම් නියම වී තිබෙන්නේ, ලිංගික ජාවාරම් සහ කප්පම් ගැනීමේ චෝදනා හේතුවෙනුයි .

අධිකරණය තීන්දු කර තිබෙන්නේ, ඔහුගේ හිටපු පෙම්වතියන් දෙදෙනෙකු ගණිකා වෘත්තීයේ යෙදවීම සදහා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ද ඔහු වරදකරු බවයි .

විනිසුරුවරයා තීරණය කර තිබෙන්නේ , කොම්ස් සිදු කළ අපරාධ සහ හිටපු පෙම්වතියන්ට කළ අතවර හේතුවෙන් ඔහුට මාස 50 ක සිර දඬුවමක් සහ   ඩොලර් ලක්ෂ 5 ක දඩයක් ද නියම කරන බවයි.

මෙම දඬුවමට එරෙහිව ඔහු විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...