ඩෙංගු අවධානම වැඩිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වනවිට 2023 වර්ෂය සඳහා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 64816ක් වාර්තා වී ඇති ඇත. මේ වනවිට ඩෙංගු ආසාදනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔක්තොම්බර් මාසයේ වාර්තා වී ඩෙංගු රෝගීන් ගණන 333ක් වන අතර, මේ වර්ෂයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර ඒ ඩෙංගු ආසාදිතයින් 9916ක් වශයෙනි.

මේ වනවිට පළාත් 04ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 08ක් අවදානම් කලාප ලෙස නම් කර ඇත. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම, කුරුණෑගල, රත්නපුර,කෑගල්ල යන දිස්ත්‍රික්ක ඒ අතරට අයත් වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...