අරලියගහ මන්දිරය අසල ප්‍රධාන මාර්ගයක් කලකට පසු විවෘත වෙයි

0
541

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, අරලියගහ මන්දිරය අසල රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය ඊයේ (04) සිට මහජනතාව සඳහා නැවතත් විවෘත කර තිබේ.

මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත යැයි පවසමින් 2005 වසරේ සිට මේ දක්වා වසර 19ක් තිස්සේ වසාදමා පැවැතිණි.