පිටකොටුවේ ගින්නක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පිටකොටුව මිහිඳු මාවතේ නිවසක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

අසල පිහිටි නිවාස දෙකකට ද ගින්න පැතිර ගොස් ඇති බව සඳහන්.

කොළඹ මහ නගරසභාවේ ගිනි නිවන රථ දෙකක් යොදාගනිමින් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ මූල්‍ය විනය යහපත් – මහාචාර්ය ගාමිණී වීරසිංහ

කොළඹ LNW:මේ වන විට රටේ මූල්‍ය විනය යහපත් තත්ත්වයක...

පොලිස් රාජකාරීයට බාධා කළ කාන්තාව ලබන 10 වනදා දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය දා උඩුගම්පොලදී...

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...