ස්විට්සර්ලන්තයේ Edelweiss කොළඹ සහ සූරික් අතර සතියකට දෙවරක් ගුවන් ගමනේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05 කොළඹ LNW :

මේ වසරේ ඔක්තෝබර් 28 වැනිදා සිට ස්විට්සර්ලන්තයේ Edelweiss ගුවන් සේවය කොළඹ සහ සූරික් අතර සතියකට දෙවරක් ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර සෑම අඟහරුවාදා සහ සෙනසුරාදා දිනකම පිටත්වීම් සිදු කෙරෙන බව වාර්තා වේ.

මෙමඟින් ස්විට්සර්ලන්තයේ, සුරික් හරහා ගමන් කරන මගීන්ට ස්විස් සහ ලුෆ්තන්සා ගුවන් සේවා  සමඟ යුරෝපීය මෙන්ම ඉන් පිටත ගමනාන්ත බොහෝමයකට පියාසර කිරීමේ හැකියාව හිමිවේ.

ස්විට්සර්ලන්තයේ, ස්විස් ගුවන්සමාගම් සමූහයට අයත් Edelweiss ගුවන්සේවය ශීත සෘතුව සඳහා ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරිය වන ආචාර්ය සිරි වෝල්ට් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇයගේ නිල නිවසේදී විශේෂ හඳුන්වාදීමේ වැඩසටහනක් ද පසුගියදා පැවැත්වුණි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...