කවියේ මිනිත්තුව: කවි කියවන හැන්ඳෑව! (PHOTOS)

Date:

කොළඹ LNW:කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කවි කුටිය අසල කවි කියැවීමේ සැඳෑවක් පැවැත්විණි. කවිය යනු මිනිස් ආත්මයට සමීපතම කලා ශානරයයි. සියලු කලාවන්හි මව් කලාව වන්නේද කවිය නම් සෞන්දර්ය වස්තුවයි.

නූතන පරම්පරාවේ පුරෝගාමී කවි කිවිඳියෝ බොහෝමයක්ම මෙකී අවස්ථාවට සහභාගී වූ අතර කවි ගායනා සහ කවි ගැන සංවාද සමඟ මෙකී සැඳෑව පැවැත්විණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...