සිමෙන්ති මිලත් අඩු කෙරේ ….

Date:

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 100 කින් පහළ දැමීමට ඉන්සී සහ ටෝකියෝ සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 3,200 ක්ව පැවති ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මෙරීන්, ටෝකියෝ සුපර් සහ නිපෝන් යන සිමෙන්ති වර්ගවල නව මිල රුපියල් 3,100 ක් වේ.

ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයට සහාය දැක්වීමේ අරමුණින් මෙසේ සිමෙන්ති මිල අඩුකිරීමට කටයුතු කරන බවයි එම සමාගම් පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...