මර්දන නීති හකුළා ගන්නා ලෙස බලකරමින් නීතිඥ විරෝධයක්!

Date:

”නීතිය අවියක් කර ජනතාව මර්දනයට විරුද්ධ වෙමු!සියලු මර්දන නීති හකුළා ගනු!” තේමාවෙන් අද (05) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීතිඥවරු විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතබව සඳහා ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත යන මර්දනීය පනත් හකුළා ගන්නා ලෙසත් මුලතිව් විනිසුරුවරයාට සාධාරණය ඉටු කරන ලෙසත් එහිදී බල කෙරුණි.

තවදුරටත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා විය යුතු බවටයි එහිදී ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...