මර්දන නීති හකුළා ගන්නා ලෙස බලකරමින් නීතිඥ විරෝධයක්!

”නීතිය අවියක් කර ජනතාව මර්දනයට විරුද්ධ වෙමු!සියලු මර්දන නීති හකුළා ගනු!” තේමාවෙන් අද (05) අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නීතිඥවරු විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත, මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතබව සඳහා ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත යන මර්දනීය පනත් හකුළා ගන්නා ලෙසත් මුලතිව් විනිසුරුවරයාට සාධාරණය ඉටු කරන ලෙසත් එහිදී බල කෙරුණි.

තවදුරටත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා විය යුතු බවටයි එහිදී ඔවුන් අවධාරණය කළේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...