ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඒ මහතා මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ඇත.

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...