ජනපති රනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (06) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, ඒ මහතා මෙම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනු ඇත.

රටේ වත්මන් ආර්ථික තත්වය සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා විසින් කරුණු දැක්වීමට නියමිත බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...