පුවත් කෝප් කමිටුවේ සභාපති ධුරය මහාචාර්ය රංජිත් බණ්ඩාරට October 6, 2022 FacebookXPinterestWhatsApp පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර තිබේ. මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. RN