සනත් නිශාන්ත මහත්තයෝ ඔයාවත් අපිට සහනයක් දෙන්න – ස්වයං රැකියා කාන්තාවෝ

Date:

කොළඹ LNW: නාමල් බේබිගේ විදුලි බිල ගෙවූ ආකාරයට අපේ බිලත් ගෙවා ජීවත් වීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ස්වයං රැකියා කාන්තා සන්ධානය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් ඉල්ලා සිටියි.

එම සන්ධානයේ සභාපති ධම්මිකා රණසිංහ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුලි බිල් ගෑස් මිල වැඩි වීම තවදුරටත් ගෘහණියන්ට දරාගත නොහැකි බවයි.

වෑගපිටිය මහතාගේ පාඩුව තවමත් පියවි නැද්ද යන්න ඇය විමසා සිටියි.

වැටුප් වැඩි නොකර භාණ්ඩ මිල අඩු කරන ලෙසත් තවදුරටත් වැඩි වන බිල් දරාගත නොහැකි බවයි ඇය අවධාරණය කරන්නේ.

දැන් සිදුව තිබෙන්නේ තුන්වෙලෙනුත් එක වේලක භාගයක් සඳහා කට ඇරීමට බව එම සන්ධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූෂණ විරෝධී අරගලය වෙනුවෙන් කැප වන බවට චීන ජනපති‍ගෙන් ප්‍රකාශයක්

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ...

ඉන්දියාවෙන් බානගල පිරිවෙනට ආධාර!

කොළඹ LNW:කොළඹ ස්වාමි විවේකානන්ද ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය ගාල්ල බානගල...

*අත නොපාන මලල ක්‍රීඩාවක් අනාගතයට අවශ්‍යය කර තිබේ.

නිශ්මං රණසිංහ ජනවාරි 12, කොළඹ LNW: දේශපාලනය වගෙම තමයි ක්‍රීඩාවෙ...

දරුවන්ගේ නිහඬ මාරයා : screen time හෘදයාබාධ හා පරිවෘත්තීය අවදානමට අත වනයි

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : ළමුන් සහ නව...