සනත් නිශාන්ත මහත්තයෝ ඔයාවත් අපිට සහනයක් දෙන්න – ස්වයං රැකියා කාන්තාවෝ

කොළඹ LNW: නාමල් බේබිගේ විදුලි බිල ගෙවූ ආකාරයට අපේ බිලත් ගෙවා ජීවත් වීම සඳහා සහනයක් ලබාදෙන ලෙස ස්වයං රැකියා කාන්තා සන්ධානය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් ඉල්ලා සිටියි.

එම සන්ධානයේ සභාපති ධම්මිකා රණසිංහ මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ විදුලි බිල් ගෑස් මිල වැඩි වීම තවදුරටත් ගෘහණියන්ට දරාගත නොහැකි බවයි.

වෑගපිටිය මහතාගේ පාඩුව තවමත් පියවි නැද්ද යන්න ඇය විමසා සිටියි.

වැටුප් වැඩි නොකර භාණ්ඩ මිල අඩු කරන ලෙසත් තවදුරටත් වැඩි වන බිල් දරාගත නොහැකි බවයි ඇය අවධාරණය කරන්නේ.

දැන් සිදුව තිබෙන්නේ තුන්වෙලෙනුත් එක වේලක භාගයක් සඳහා කට ඇරීමට බව එම සන්ධානය වැඩිදුරටත් පෙන්වාදෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...