මන්ත්‍රී චම්පික සහ GMOA අතර විශේෂ හමුවක්!

Date:

කොළඹ LNW: එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව, යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හා වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටළු රාශියක් මූලික කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ලද පරීක්ෂණයක් මගින් මෙම ගැටළු මඟ හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8ක් සහිත ‘අට වැදෑරුම් ප්‍රතිපත්තිය’ නිල වශයෙන් පාඨලී චම්පික රණවක මහතාට ප්‍රධානය කිරීම සිදු විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...