මන්ත්‍රී චම්පික සහ GMOA අතර විශේෂ හමුවක්!

කොළඹ LNW: එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) පස්වරුවේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි.

එහිදී මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව, යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හා වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටළු රාශියක් මූලික කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ලද පරීක්ෂණයක් මගින් මෙම ගැටළු මඟ හරවා ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා 8ක් සහිත ‘අට වැදෑරුම් ප්‍රතිපත්තිය’ නිල වශයෙන් පාඨලී චම්පික රණවක මහතාට ප්‍රධානය කිරීම සිදු විය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එයාර් බස් ගනුදෙනුව:හිටපු මුදල් ලේකම්ගෙනුත් අල්ලස් කොමිසම ප්‍රශ්න ක‍රයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දී තිබෙන එයාර්බස් ගනුදෙනු චෝදනාවලට...

කොළඹ වරායේ මත්ද්‍රව්‍ය වැටලීමේ ජයග්‍රහණය පිටුපස සැඟවුණු තවත් කථාවක් එළියට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : තොරතුර ලැබී දින...

ළමා ආරක්ෂාව සඳහා නව ආරක්ෂක පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : රට තුළ දරුවන්ගේ...

ජනාධිපතිවරයාගේ ලෝක ළමා දින පණිවිඩය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අදට (01) යෙදී තිබෙන ලෝක ළමා දිනය...