මන්ත්‍රී විජිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Date:

කොළඹ LNW:ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතට එරෙහිව අද (06) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබේ.

ඒ, එම පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමිනි.

මෙම පනතට නීතිඥ ප්‍රජාව ඇතුළු සිවිල් සංවිධාන රැසකම විරෝධය එල්ල වී තිබෙන අතර රජයට බලකරන්නේ එම පනත හකුළා ගන්නා ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...