දැන් ඉතිං පින් රැස්කරගන්න ගමන් ඉන්නේ!(VIDEO)

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නිසි වෙලාවේදී ජනතා කැමැත්ත මත පැවරීම සිදුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (06) වැල්ලවත්ත මයුරපාද කොවිලට ආගමික වතාවත් සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නායකත්වය සඳහා ජ්‍යෙෂ්ඨත්වයද සලකා බලන නමුත් ජනතා කැමැත්ත ඉටුකළ යුතු වන බවයි හෙතෙම කියා සිටියේ.

මේ දිනවල යළිත් පන්සල්, කෝවිල් වෙත පැමිණ පින් රැස් කරගනිමින් සිටින බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...