කොළඹ LNW:පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව නාමයෝජනා සම්බන්ධයෙන් මතුව තිබෙන විරෝධතා සහ ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ.
සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත එම කමිටුව පත්කර තිබෙන අතර ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කමිටුව පත්කර ඇත්තේ.
ඩිනල් පිලිප්,නලින් දිසානායක සහ එස්.ඩී.ජයනාථ යන ජනාධිපති නීතිඥවරුන් එම කමිටුව නියෝජනය කරයි.
ආශිකා බ්‍රාහ්මණ