වනඅලි ප්‍රහාරයකට තරුණ ජීවිතයක් බිලි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

පොළොන්නරුව – බකමුණ මාර්ගයේ සිදුවූ වනඅලි ප්‍රහාරයකින් 28 හැවිරිදි දිනේෂ් සඳරුවන් නම් තරුණයෙක් මියගියේය. ඒ අද (07) පාන්දරදීය.

එම තරුණයා පැදවූ වෑන් රථය මාර්ගයේ සිටි වනඅලියෙකුගේ ගැටී ඇති අතර එහිදී කුපිත වූ වනඅලියා එම වෑන් රථය යෝධ ඇළ ට පෙරළා තිබුණු අතර, සිද්ධිය වන අවස්ථාවේදී ඔහු පමණක් වෑන් රථයේ සිට ඇති අතර විනෝද චාරිකාවක ගොස් සිටි පිරිසක් නිවෙස් වෙත ඇරලවා නැවත ආපසු එමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...